ආයුබෝවන්
ඔන්න හා හා පුරා කියලා සුදු මැණිකේත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා නෝටියාගේ උදව්ව ඇතිව.
ඔව් ඔව් Naughty's Impression | නෝටි ගේ සංකල්පනා ලියන මගේ නෝටියා තමයි.
ඔය ඉන්නේ පහලින් නෝටියා..
මුල්ම දවසනේ...වැඩිය මොකවත් ලියන්නෑ... ඉස්සරහට මගේ නෝටියාගේත් උදව් ඇතිව ලියනවා...
ආ... තව දෙයක් තියනවා කියන්න.අදට ඒ කියන්නේ නොවැම්බර් 30ට මගේ නෝටියා මට අයිති වෙලා හරියටම මාස 6ක් වෙනවා...
ආ... තව දෙයක් තියනවා කියන්න.අදට ඒ කියන්නේ නොවැම්බර් 30ට මගේ නෝටියා මට අයිති වෙලා හරියටම මාස 6ක් වෙනවා...
12 අදහස්:
ඔන්න එහෙනම් මගේ සුදු මැණිකේ නෝටියා ඔයාව සාදරයෙන් පිළි ගන්නවා...
නෝටියගෙත් කතා ටිකක් කියවලා තියනවා නේ. බලමුකෝ නොටිච්චිගේ කතාත් කියවලා.:) සාදරයෙන් පිළිගන්නවා!
අපොයි මේ වර්ඩ් වෙරිෆිකෂන් අයින් කරන්නෝ....
නියමයි සුදු මැණිකේ එහෙනම් ලියමුකො බලන්ඩ.
එහෙනම් නෝටිගේ සුදුමැණිකෙවත් ආදරයෙන් සාදරයෙන් අපේ බ්ලොග් සමාජෙට පිළිගන්නවා...!!!
මේ ටිකේම අළුතින් ආපු තරමක් බ්ලොග් රචකයෝ ගෑනු උදවිය නොවැ... අඳෝමැයි !!!
ආ... අදට මමයි නෝනියි බැඳලා හරියටම අවුරුදු දෙකයි මාස 05 ක් වෙනවා... පොඩි ඇනිවසරියක් නේද ?
ජයවේවා සහෝදරී... ඔය ඩබලටම ඩබල් දාලා හොඳට ලියන්න ලැබේවා...! වෙන්ඩ කෑල්ල අයින්වෙලා කටපුරා මගේ නෝටියා / නෝටිච්චි කියන්න ළඟදීම අවස්ථාව උදාවේවා !!!
වෙල් කම් නෝටිච්චි :)))
දැන් ඉතින් නෝටියට අරහේ තනියම පාළු ගෙයි වලං බිදින්න බැරි වෙයි..
බ්ලොග් අවකාෂයට සාදරයෙන් පිළි ගන්නවා සහෝදරී... දිගටම ලියන්න.. ජය..
නියමයි.... අපිටත් නෝටියාගේ නෝටි වැඩ ගැන අහගන්න කවුරුත් නැතුව තමා හිටියේ...
අඩේ එල නේ අප්පා...
ඔන්න එහෙනම් නෝටිච්චි අක්කවත් 'වෙල්කම්' කියල සාදරෙන් පිලිගන්නවා මේ බ්ලොග් ලෝකෙට..
ජයවේවා!!!
හැමෝන්ටම ගොඩාරියක් ස්තූතියි යාලුවනේ...
මගේ නෝටියෝ විශේෂයෙන්ම ඔයාට ගොඩාක් ස්තූතියි හොදේ මහත්තයෝ...
ඔන්න එහෙනම් දිගටම ලියන්න නංගි/අක්කේ
මාත් කියවන්න සෙට් වෙනවා.
නෝටියගේ කතා නම් නිතරම මමත් කියවනවා.බලමු නෝටිච්චිගේ ලිවිල්ල.ඔන්න එහෙනම් මගෙනුත් ආවඩා....
Post a Comment