ආයුබෝවන්
ඔන්න හා හා පුරා කියලා සුදු මැණිකේත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා නෝටියාගේ උදව්ව ඇතිව.
ඔව් ඔව් Naughty's Impression | නෝටි ගේ සංකල්පනා ලියන මගේ නෝටියා තමයි.
ඔය ඉන්නේ පහලින් නෝටියා..
මුල්ම දවසනේ...වැඩිය මොකවත් ලියන්නෑ... ඉස්සරහට මගේ නෝටියාගේත් උදව් ඇතිව ලියනවා...
ආ... තව දෙයක් තියනවා කියන්න.අදට ඒ කියන්නේ නොවැම්බර් 30ට මගේ නෝටියා මට අයිති වෙලා හරියටම මාස 6ක් වෙනවා...
ආ... තව දෙයක් තියනවා කියන්න.අදට ඒ කියන්නේ නොවැම්බර් 30ට මගේ නෝටියා මට අයිති වෙලා හරියටම මාස 6ක් වෙනවා...