tag:blogger.com,1999:blog-6869429846545086295.post4034784744827846667..comments2023-04-15T04:28:38.278-07:00Comments on අපේ ඉසව්ව: අයුබෝවන් යාලුවනේ...සුදු මැණිකේ ගේ සංකල්පනාhttp://www.blogger.com/profile/01814226162143913569noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6869429846545086295.post-39730917204300928482011-12-17T07:52:10.860-08:002011-12-17T07:52:10.860-08:00නෝටියගේ කතා නම් නිතරම මමත් කියවනවා.බලමු නෝටිච්චිගේ...නෝටියගේ කතා නම් නිතරම මමත් කියවනවා.බලමු නෝටිච්චිගේ ලිවිල්ල.ඔන්න එහෙනම් මගෙනුත් ආවඩා....jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-6869429846545086295.post-37889326451287663302011-12-07T09:37:58.368-08:002011-12-07T09:37:58.368-08:00ඔන්න එහෙනම් දිගටම ලියන්න නංගි/අක්කේ
මාත් කියවන්න ස...ඔන්න එහෙනම් දිගටම ලියන්න නංගි/අක්කේ
මාත් කියවන්න සෙට් වෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6869429846545086295.post-1404029842893052372011-12-06T19:52:07.558-08:002011-12-06T19:52:07.558-08:00හැමෝන්ටම ගොඩාරියක් ස්තූතියි යාලුවනේ...
මගේ නෝටියෝ...හැමෝන්ටම ගොඩාරියක් ස්තූතියි යාලුවනේ...

මගේ නෝටියෝ විශේෂයෙන්ම ඔයාට ගොඩාක් ස්තූතියි හොදේ මහත්තයෝ...සුදු මැණිකේ ගේ සංකල්පනාhttps://www.blogger.com/profile/01814226162143913569noreply@blogger.comtag:blogger.com,1999:blog-6869429846545086295.post-20837888614305552232011-12-01T06:32:35.525-08:002011-12-01T06:32:35.525-08:00අඩේ එල නේ අප්පා...
ඔන්න එහෙනම් නෝටිච්චි අක්කවත් &#...අඩේ එල නේ අප්පා...
ඔන්න එහෙනම් නෝටිච්චි අක්කවත් 'වෙල්කම්' කියල සාදරෙන් පිලිගන්නවා මේ බ්ලොග් ලෝකෙට..
ජයවේවා!!!Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-6869429846545086295.post-5522199035866671932011-11-30T18:24:36.437-08:002011-11-30T18:24:36.437-08:00නියමයි.... අපිටත් නෝටියාගේ නෝටි වැඩ ගැන අහගන්න කවු...නියමයි.... අපිටත් නෝටියාගේ නෝටි වැඩ ගැන අහගන්න කවුරුත් නැතුව තමා හිටියේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6869429846545086295.post-68143127097642151742011-11-30T12:24:16.012-08:002011-11-30T12:24:16.012-08:00දැන් ඉතින් නෝටියට අරහේ තනියම පාළු ගෙයි වලං බිදින්න...දැන් ඉතින් නෝටියට අරහේ තනියම පාළු ගෙයි වලං බිදින්න බැරි වෙයි..

බ්ලොග් අවකාෂයට සාදරයෙන් පිළි ගන්නවා සහෝදරී... දිගටම ලියන්න.. ජය..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6869429846545086295.post-42731478314095844162011-11-30T10:49:19.110-08:002011-11-30T10:49:19.110-08:00වෙල් කම් නෝටිච්චි :)))වෙල් කම් නෝටිච්චි :)))සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6869429846545086295.post-6363467553953103922011-11-30T07:34:41.649-08:002011-11-30T07:34:41.649-08:00එහෙනම් නෝටිගේ සුදුමැණිකෙවත් ආදරයෙන් සාදරයෙන් අපේ බ...එහෙනම් නෝටිගේ සුදුමැණිකෙවත් ආදරයෙන් සාදරයෙන් අපේ බ්ලොග් සමාජෙට පිළිගන්නවා...!!!

මේ ටිකේම අළුතින් ආපු තරමක් බ්ලොග් රචකයෝ ගෑනු උදවිය නොවැ... අඳෝමැයි !!!

ආ... අදට මමයි නෝනියි බැඳලා හරියටම අවුරුදු දෙකයි මාස 05 ක් වෙනවා... පොඩි ඇනිවසරියක් නේද ?

ජයවේවා සහෝදරී... ඔය ඩබලටම ඩබල් දාලා හොඳට ලියන්න ලැබේවා...! වෙන්ඩ කෑල්ල අයින්වෙලා කටපුරා මගේ නෝටියා / නෝටිච්චි කියන්න ළඟදීම අවස්ථාව උදාවේවා !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-6869429846545086295.post-59465137064062432782011-11-30T05:02:02.516-08:002011-11-30T05:02:02.516-08:00නියමයි සුදු මැණිකේ එහෙනම් ලියමුකො බලන්ඩ.නියමයි සුදු මැණිකේ එහෙනම් ලියමුකො බලන්ඩ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6869429846545086295.post-12366988001638715592011-11-30T04:29:39.080-08:002011-11-30T04:29:39.080-08:00අපොයි මේ වර්ඩ් වෙරිෆිකෂන් අයින් කරන්නෝ....අපොයි මේ වර්ඩ් වෙරිෆිකෂන් අයින් කරන්නෝ....Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6869429846545086295.post-31314786938417150812011-11-30T04:28:38.054-08:002011-11-30T04:28:38.054-08:00නෝටියගෙත් කතා ටිකක් කියවලා තියනවා නේ. බලමුකෝ නොටිච...නෝටියගෙත් කතා ටිකක් කියවලා තියනවා නේ. බලමුකෝ නොටිච්චිගේ කතාත් කියවලා.:) සාදරයෙන් පිළිගන්නවා!Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6869429846545086295.post-66623658431440429082011-11-30T02:23:33.742-08:002011-11-30T02:23:33.742-08:00ඔන්න එහෙනම් මගේ සුදු මැණිකේ නෝටියා ඔයාව සාදරයෙන් ප...ඔන්න එහෙනම් මගේ සුදු මැණිකේ නෝටියා ඔයාව සාදරයෙන් පිළි ගන්නවා...Naughtyhttp://naughtysimpressions.blogspot.com/noreply@blogger.com