tag:blogger.com,1999:blog-68694298465450862952024-03-12T21:58:31.268-07:00අපේ ඉසව්වඅනන්තය සොයා යන නෝටියාගෙයි නොටිච්චිගෙයි සිතුවිලි කැටපත..සුදු මැණිකේ ගේ සංකල්පනාhttp://www.blogger.com/profile/01814226162143913569noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6869429846545086295.post-58479980678376496772012-04-07T07:05:00.001-07:002012-04-07T07:05:18.313-07:00දකින්න...

ආසයි මං

දකින්න

ලස්සනම ලස්සන

සිත්තටික් හීනයක්...

එත්...

කොහොමද දකින්නේ මං,

හීනයක්..!

ඇස් පියා ගන්නකොටම,

ඔයා...

ඇස අද්දරට එනකොට.

නෝටි | Naughtyhttp://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.com0tag:blogger.com,1999:blog-6869429846545086295.post-40793949731375776172012-03-16T07:43:00.001-07:002012-03-16T07:43:07.080-07:00මං දන්නව...

මලක් මේතරම් සුවදයි කියල,

සුළග
මේතරම් සිසිලයි කියල,

ගගක්
මේතරම් කෝමලයි කියල,

මට දැනුනෙ ඔයා නිසා...

ඒත්...

ඒ සුවදට වඩා,

ඒ සිසිලට වඩා,

ඔයාගෙ ආදරේ...

සුන්දරයි කියල මං දන්නව...

සුදු මැණිකේ ගේ සංකල්පනාhttp://www.blogger.com/profile/01814226162143913569noreply@blogger.com4tag:blogger.com,1999:blog-6869429846545086295.post-34129988791833433252012-03-02T04:08:00.001-08:002012-03-02T04:08:56.956-08:00දගකාර සෙවනැල්ල

මනමාල සිත ලගට සුකුමාල පෙමි සුවද...

එබිකමි කලා නොවෙද වැහිකලුව හැරදා...

සිත ගාව දැවටිචිච දගකාර සෙවනැල්ල...

ඔබ නොවෙද තනිකමට පෙමි ගීය වැයෙනා...

නෙත ගාව දොඩමඵව කවිකාර දෙකොපුලට,

හාදු වැස්සෙන් එදා මුඵ හිතම තෙමුනා...

ඔබ ගාව උනුසුමිව සැතපෙන්න පුඵවන්ද,

මුඵ හිතම ඔබ ගාව පුදසුනෙක රැදුනා...

සුදු මැණිකේ ගේ සංකල්පනාhttp://www.blogger.com/profile/01814226162143913569noreply@blogger.com0tag:blogger.com,1999:blog-6869429846545086295.post-74076752417778750152011-12-31T05:47:00.000-08:002011-12-31T05:47:28.455-08:00

නෝටිච්චි බ්ලොග් එකක් පටන් ගත්තට මොකද හරියට පෝස්ට් එකක් ලියා ගන්න පුලූවන් උනේනෑ නේ... ඔන්න නෝටිච්චි අලූත් අවුරුද්දේ නම් ලියන එක ලියනවාමයි... එතකන්...

සාමය සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...

නෝටියා කිව්වා වගේ ආවඩා... ආයුබෝ....

නෝටියා - නෝටිච්චි

සුදු මැණිකේ ගේ සංකල්පනාhttp://www.blogger.com/profile/01814226162143913569noreply@blogger.com1tag:blogger.com,1999:blog-6869429846545086295.post-52242775297564494922011-12-06T19:47:00.001-08:002011-12-06T19:48:51.843-08:00ඔබ

ඔබ...

සුමියරු තනුවකට පබැදි

අපුර්වතම පද වැලකි...

නමුත්...

එය කවියක් නොවේවා...

මන්ද...

කවිය යනු

බොහෝ හදවත් සිප ගන්නා වූ

සුවපත් කරන්නා වූ

සොදුරුතම ආශ්වාදයකි...

සුදු මැණිකේ ගේ සංකල්පනාhttp://www.blogger.com/profile/01814226162143913569noreply@blogger.com4tag:blogger.com,1999:blog-6869429846545086295.post-40347847448278466672011-11-28T08:54:00.000-08:002011-11-30T02:02:31.648-08:00අයුබෝවන් යාලුවනේ...

ආයුබෝවන්

ඔන්න හා හා පුරා කියලා සුදු මැණිකේත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා නෝටියාගේ උදව්ව ඇතිව.

ඔව් ඔව් Naughty's Impression | නෝටි ගේ සංකල්පනා ලියන මගේ නෝටියා තමයි.

ඔය ඉන්නේ පහලින් නෝටියා..

මුල්ම දවසනේ...වැඩිය මොකවත් ලියන්නෑ... ඉස්සරහට මගේ නෝටියාගේත් උදව් ඇතිව ලියනවා...

ආ... තව දෙයක් තියනවා කියන්න.අදට ඒ කියන්නේ නොවැම්බර් 30ට මගේ නෝටියා මට අයිති වෙලා හරියටම මාස 6ක් වෙනවා...

සුදු මැණිකේ ගේ සංකල්පනාhttp://www.blogger.com/profile/01814226162143913569noreply@blogger.com12