මං දන්නව...
7:43 AM |
Labels:
ආදරෙයි මං ආදරෙයි
මලක් මේතරම් සුවදයි කියල,
සුළග මේතරම් සිසිලයි කියල,
ගගක් මේතරම් කෝමලයි කියල,
මට දැනුනෙ ඔයා නිසා...
ඒත්...
ඒ සුවදට වඩා,
ඒ සිසිලට වඩා,
ඔයාගෙ ආදරේ...
සුන්දරයි කියල මං දන්නව...
දගකාර සෙවනැල්ල
4:08 AM |
Labels:
මගේ නෝටියා
මනමාල සිත ලගට සුකුමාල පෙමි සුවද...
එබිකමි කලා නොවෙද වැහිකලුව හැරදා...
සිත ගාව දැවටිචිච දගකාර සෙවනැල්ල...
ඔබ නොවෙද තනිකමට පෙමි ගීය වැයෙනා...
නෙත ගාව දොඩමඵව කවිකාර දෙකොපුලට,
හාදු වැස්සෙන් එදා මුඵ හිතම තෙමුනා...
ඔබ ගාව උනුසුමිව සැතපෙන්න පුඵවන්ද,
මුඵ හිතම ඔබ ගාව පුදසුනෙක රැදුනා...
Subscribe to:
Posts (Atom)








