සුදු මැණිකේ ගේ සංකල්පනා. Powered by Blogger.
RSS
Container Icon


නෝටිච්චි බ්ලොග් එකක් පටන් ගත්තට මොකද හරියට පෝස්ට් එකක් ලියා ගන්න පුලූවන් උනේනෑ නේ... ඔන්න නෝටිච්චි අලූත් අවුරුද්දේ නම් ලියන එක ලියනවාමයි... එතකන්...


සාමය සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...
නෝටියා කිව්වා වගේ ආවඩා... ආයුබෝ....


නෝටියා - නෝටිච්චි

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ඔබ


ඔබ...
සුමියරු තනුවකට පබැදි
අපුර්වතම පද වැලකි...
නමුත්...
එය කවියක් නොවේවා...
මන්ද...
කවිය යනු
බොහෝ හදවත් සිප ගන්නා වූ
සුවපත් කරන්නා වූ
සොදුරුතම ආශ්වාදයකි...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අයුබෝවන් යාලුවනේ...


ආයුබෝවන්
ඔන්න හා හා පුරා කියලා සුදු මැණිකේත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා නෝටියාගේ උදව්ව ඇතිව.
ඔව් ඔව් Naughty's Impression | නෝටි ගේ සංකල්පනා ලියන මගේ නෝටියා තමයි.

ඔය ඉන්නේ පහලින් නෝටියා..


මුල්ම දවසනේ...වැඩිය මොකවත් ලියන්නෑ...  ඉස්සරහට මගේ නෝටියාගේත් උදව් ඇතිව ලියනවා...

ආ... තව දෙයක් තියනවා කියන්න.අදට ඒ කියන්නේ නොවැම්බර් 30ට මගේ නෝටියා මට අයිති වෙලා හරියටම මාස 6ක් වෙනවා...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS