සුදු මැණිකේ ගේ සංකල්පනා. Powered by Blogger.
RSS
Container Icon

ඔබ


ඔබ...
සුමියරු තනුවකට පබැදි
අපුර්වතම පද වැලකි...
නමුත්...
එය කවියක් නොවේවා...
මන්ද...
කවිය යනු
බොහෝ හදවත් සිප ගන්නා වූ
සුවපත් කරන්නා වූ
සොදුරුතම ආශ්වාදයකි...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

4 අදහස්:

නෝටි | Naughty said...

ලස්සනයි සුදු මැණිකේ.. නෝටියාට කවි ලියන එක ටිකක් මඤ්ඤං මඤ්ඤං වගේ නිසා මෙහෙම කියන්නම්කෝ...
නෝටියා හැමදාමත් ඔයාගේම විතරයි හොදේ...

සංකල්ප said...

ඒක හරි. කවිය කියන්නේ ගොඩක් හිත් සුවපත් කරන ඔසුවක් !!! :)

Golden Dragon said...

නැගලා යන ලව් එකක් වගේ. දෙන්නටම සුභ පැතුම් :))

වැසි දැරිය - The Rain Girl said...

May your all dreams come true akkio!

Post a Comment