මනමාල සිත ලගට සුකුමාල පෙමි සුවද...
එබිකමි කලා නොවෙද වැහිකලුව හැරදා...
සිත ගාව දැවටිචිච දගකාර සෙවනැල්ල...
ඔබ නොවෙද තනිකමට පෙමි ගීය වැයෙනා...
නෙත ගාව දොඩමඵව කවිකාර දෙකොපුලට,
හාදු වැස්සෙන් එදා මුඵ හිතම තෙමුනා...
ඔබ ගාව උනුසුමිව සැතපෙන්න පුඵවන්ද,
මුඵ හිතම ඔබ ගාව පුදසුනෙක රැදුනා...
0 අදහස්:
Post a Comment