සුදු මැණිකේ ගේ සංකල්පනා. Powered by Blogger.
RSS
Container Icon

මං දන්නව...




මලක් මේතරම් සුවදයි කියල,
සුළග  මේතරම්  සිසිලයි කියල,
ගගක්  මේතරම්  කෝමලයි කියල,
මට දැනුනෙ ඔයා නිසා...
ඒත්...
ඒ සුවදට වඩා,
ඒ සිසිලට වඩා, 
ඔයාගෙ ආදරේ...
සුන්දරයි කියල මං දන්නව...



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

4 අදහස්:

නෝටි | Naughty said...

ඔයාගේ ආදරේට..
ඔයාගේ සෙනෙහසට..
මම ගොඩාරියක් ආදරෙයි කියලත් ඔයා දන්නවා නේද..?

කිරිපුතා said...

නෝටියාටයි නෝටිච්චිටයි ජයවේවා.........!!!

නෝටි | Naughty said...

@ කිරිපුතා
තැන්කු...කිරිපුතා..

Anonymous said...

මේක නම් නියමයි.... සුපිරි...

Post a Comment